Wednesday, April 27, 2011

උත්තරා (1)

                                 ගොඩාක් දුකයි උත්තරා... අකුරු ලියවෙන්නෙත් නැති තරම්..මට සමාවෙන්න උත්තරා මම ඔයාට ගොඩාක් ආදරේ කරනවා....මන් දන්නවා ඔයාගේ ලෝකේ වෙන කෙනෙක් ඉන්නවා.එත් එතනට මට එන්න බෑ..කවදාවත්.එත් මට තවත් මේක නොකිය ඉන්න බැරි උනා..ඔයා ගොඩාක් හොදයි උත්තරා.මම මහ පිස්සු කොල්ලෙක් මට සමාවෙන්න.මාත් එක්ක තරහ වෙන්න එපා කරුණාකරලා.ගොඩාක් කල් මම ඔබ වෙනුවෙන් ඉන්නවා....මගේ ජීවිතේ නවතින්නේ මොන වේලාවේද ඒ මොහොත වෙනකන් ඔබට ආදරේ කරනවා..ඔහු ආදරය කියන්නේ අහිමි වන බව දැන දැන.උත්තරා අසරණව ඒ වචන පේලි නැවත නැවතත් කදුළු පිරි දෙනෙතින් කියවන්නට උනා.             

      මේ මම ලියන්න පටන් ගත්ත ආදර කතාවේ හදුන්වාදීම.හැම සතියෙන කොටසක් දාන්න තමයි  මගේ බලාපොරොත්තුව.මේක කියවල බලල comment එකක් දාල යන්න අමතක කරන්න එපා.